- SiYaLLa
- Song Lyrics
- Singers List
- Milton Mallawaarachchi
- Paya A Sanda Anduru Walawen Song Lyrics
Paya A Sanda Anduru Walawen (පායා ආ සඳ අඳුරු වළාවෙන්) Lyrics
Paya A Sanda Anduru Walawen Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Karunaratne Abeysekera. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Paya A Sanda Anduru Walawen Song Lyrics
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Karunaratne Abeysekera
Music Composer
M. K. Rocksamy
Views
42,954
Published on
2009-05-27
Unicode version of Paya A Sanda Anduru Walawen song lyrics
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා...
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා...
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා...
හද විමනේ බිතු සිතුවම්
කිලිටි කළේ ඔබෙ දෑතයි...
හද විමනේ බිතු සිතුවම්
කිලිටි කළේ ඔබෙ දෑතයි...
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි
දෑත දෙපය මගෙ සීතයි...
පායා ආ සඳ...
ඔබ පැමිණී ඔබම ගියා
නැවතුණ තැන මම ඉන්නම්...
ඔබ පැමිණී ඔබම ගියා
නැවතුණ තැන මම ඉන්නම්...
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහි සිට හෝ යළි එන්නම්
කොහි සිට හෝ යළි එන්නම්...
පායා ආ සඳ ...
මා ඉදිරියෙදිම වැසුනා...
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා...
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා...
හද විමනේ බිතු සිතුවම්
කිලිටි කළේ ඔබෙ දෑතයි...
හද විමනේ බිතු සිතුවම්
කිලිටි කළේ ඔබෙ දෑතයි...
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි
දෑත දෙපය මගෙ සීතයි...
පායා ආ සඳ...
ඔබ පැමිණී ඔබම ගියා
නැවතුණ තැන මම ඉන්නම්...
ඔබ පැමිණී ඔබම ගියා
නැවතුණ තැන මම ඉන්නම්...
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහි සිට හෝ යළි එන්නම්
කොහි සිට හෝ යළි එන්නම්...
පායා ආ සඳ ...
