Oba Wenuwen Ma Gayu Gi Perada Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Oba Wenuwen Ma Gayu Gi Perada Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by K D K Dharmawardena. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Oba Wenuwen Ma Gayu Gi Perada Song Lyrics

Oba Wenuwen Ma Gayu Gi Perada Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
K D K Dharmawardena
Music Composer
Somapala Rathnayake
Views
30,711
Published on
2009-04-26

Unicode version of Oba Wenuwen Ma Gayu Gi Perada song lyrics


ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබෙ සවනේ නොරැදී නොගැටී
සුළගේ මිලින උනාවේ...

දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මද පවන පවා
දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මද පවන පවා
ඔබ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැදුනාවේ...

ඔබ වෙනුවෙන් මා...

සුවද දැනේ ඔබෙ උදය හවා
කදුළු නැගේ නෙත රැයද දිවා
සුවද දැනේ ඔබෙ උදය හවා
කදුළු නැගේ නෙත රැයද දිවා
ඔබ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැදුනාවේ...

ඔබ වෙනුවෙන් මා...
BB Code for Forums:


HTML Code for web pages: