- SiYaLLa
- Song Lyrics
- Singers List
- Milton Mallawaarachchi
- Tharaha Wanu Epa Ayadimi Ma Kama Song Lyrics
Tharaha Wanu Epa (තරහා වනු එපා) Lyrics
Tharaha Wanu Epa Ayadimi Ma Kama Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by K.D.K. Dharmawardena. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Tharaha Wanu Epa Ayadimi Ma Kama Song Lyrics
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
K.D.K. Dharmawardena
Music Composer
Patrick Denipitiya
Views
20,671
Published on
2013-03-05
Unicode version of Tharaha Wanu Epa Ayadimi Ma Kama song lyrics
තරහා වනු එපා
අයදිම් මා කමා
ඔබ හා මා කළේ කතා
මගෙ යෙහෙළික යැයි සිතා
ඔබ ඈ වාගෙමයි...
පෙනුමෙන් ගමනෙන් ඔබ නම් ඈ සමයි
ඇඳුමෙන් බැල්මෙන් ඔබ නම් ඈ සමයි
හසරැල් පවා ඇයගේ වාගෙමයි...
තරහා වනු එපා...
පාසැල් සමයේ සිට ඈ හඳුනමී
කලකින් ඈ මා හමුවී නෑ යළී
එනිසයි මෙසේ මතකේ පැටලුණේ...
තරහා වනු එපා...
අයදිම් මා කමා
ඔබ හා මා කළේ කතා
මගෙ යෙහෙළික යැයි සිතා
ඔබ ඈ වාගෙමයි...
පෙනුමෙන් ගමනෙන් ඔබ නම් ඈ සමයි
ඇඳුමෙන් බැල්මෙන් ඔබ නම් ඈ සමයි
හසරැල් පවා ඇයගේ වාගෙමයි...
තරහා වනු එපා...
පාසැල් සමයේ සිට ඈ හඳුනමී
කලකින් ඈ මා හමුවී නෑ යළී
එනිසයි මෙසේ මතකේ පැටලුණේ...
තරහා වනු එපා...
