Mage Punchi Kumari Pama Aida Sandawe Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Mage Punchi Kumari Pama Aida Sandawe Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Greshan Ananda. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Mage Punchi Kumari Pama Aida Sandawe Song Lyrics

Mage Punchi Kumari Pama Aida Sandawe Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Greshan Ananda
Music Composer
Greshan Ananda
Views
22,895
Published on
2009-04-03

Unicode version of Mage Punchi Kumari Pama Aida Sandawe song lyrics


මගේ පුංචි කුමාරි
පමා ඇයිද සැදැවේ
ආල හැඟුම් මෝරන යාමේ
පාළුවේ...
ආල හැඟුම් මෝරන යාමේ...

සිතිජ ඉමේ තනිවෙලා
හිරු අවරට යයි ගලා
තව මොහොතින් අඳුර ගලා එයි
ආදර සිත ආදරයෙන් එක්ව බැඳෙන යාමේ
මා තනිවී සිහින මවාවී...

මගේ පුංචි කුමාරි...
රැය එළිවී දින සතකින් යළි ශනිදා එවි
කල්ප සතක් මට දැනුනාවේ
කල්ප ගෙවී දින සතකින් යළි ශනිදා එවි
ඔබ නොලසා ඉන්න දයාවී...

මගේ පුංචි කුමාරි...
BB Code for Forums:


HTML Code for web pages: