Mage Atheetha Diviye Semarum Maki Maki Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Mage Athitha Diwiye Semarum Maki Maki Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Sanath Gunathilaka. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Mage Athitha Diwiye Semarum Maki Maki Song Lyrics

Mage Athitha Diwiye Semarum Maki Maki Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Sanath Gunathilaka
Music Composer
Gratien Ananda
Views
21,124
Published on
2011-01-11

Unicode version of Mage Athitha Diwiye Semarum Maki Maki song lyrics


මාගේ අතීත දිවියේ
සැමරුම් මැකී මැකී
කුමරී ඔබේ සිනහවේ
කොහේදෝ මුලාවී...

අපගේ කුමාර කාලේ
සෙනෙහේ අතීතයේ
පෑයු සුපුන් සඳක් වාගේ
අප්සරාවියේ
ඇයිදෝ වෙනස් උනේ මහදේ
වේදනා මවා...

මාගේ අතීත දිවියේ...

අපගේ පැතුම් විමානෙන්
වෙන් වීලා එක් උනේ
භවයෙන් භවේ පැතූ අපගේ
ආදරේ නිසා
කාලේ ලඟා උනා ආයේ
වේදනා නිවා...

මාගේ අතීත දිවියේ...
BB Code for Forums:


HTML Code for web pages: