Varadima Kage Dosen Unado Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Varadima Kage Dosen Unado Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Lucian Bulathsinghala. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Varadima Kage Dosen Unado Song Lyrics

Varadima Kage Dosen Unado Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Lucian Bulathsinghala
Music Composer
Sarath de Alwis
Views
13,579
Published on
2009-01-22

Unicode version of Varadima Kage Dosen Unado song lyrics


වැරදීම කාගේ දෝසෙන් උනාදෝ
නොදැනේ අපේ ආදරේ
රහසේ බැඳීලා කාලේ ගෙවූ දා
සිහිවේ ගමේ පාසැලේ...

දහවල් පැයේදී හමුවී එදා
නාමල් ගහේ පාමුලේ
ඒ මල් තලාවේ
දැන් මේ සිනාසේ
දෝනී ඔබේ රූ සිරි...

ඒ බාල කාලේ දෑසේ මැවී
දෑලේ අපේ දූ පුතුන්
දරු පෙම් නිදානේ
සිරසේ තැබූ දා
මායාවකී ආදරේ...
BB Code for Forums:


HTML Code for web pages: