- SiYaLLa
- Song Lyrics
- Singers List
- Milton Mallawaarachchi
- Sanda Thani Wela Ahase Hiru Thani Wela Song Lyrics
Sanda Thani Wela Ahase Hiru Thani Wela Lyrics
Sanda Thani Wela Ahase Hiru Thani Wela Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Clarence Wijewardena. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Sanda Thani Wela Ahase Hiru Thani Wela Song Lyrics
Singer(s)
Milton Mallawaarachchi & Angeline Gunathilake
Lyricist
Clarence Wijewardena
Music Composer
Clarence Wijewardena
Views
42,180
Published on
2009-03-01
Unicode version of Sanda Thani Wela Ahase Hiru Thani Wela song lyrics
සඳ තනිවෙලා අහසේ
හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක්
අද වියළිලා...
පියමං කළා දෙදෙනෙක්
සෙවණක් බලා
පැතුමන් බිඳි නිවසක්
ඇත සුන්වෙලා...
පියමං කළා දෙදෙනෙක්
සෙවණක් බලා
පැතුමන් බිඳි නිවසක්
ඇත සුන්වෙලා...
සඳ තනිවෙලා අහසේ...
උයනක් පිරී පිපි මල්
අද පරවෙලා...
විහඟුන් ගැයූ ගී වැල්
අද නැතිවෙලා...
සඳ තනිවෙලා අහසේ...
හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක්
අද වියළිලා...
පියමං කළා දෙදෙනෙක්
සෙවණක් බලා
පැතුමන් බිඳි නිවසක්
ඇත සුන්වෙලා...
පියමං කළා දෙදෙනෙක්
සෙවණක් බලා
පැතුමන් බිඳි නිවසක්
ඇත සුන්වෙලා...
සඳ තනිවෙලා අහසේ...
උයනක් පිරී පිපි මල්
අද පරවෙලා...
විහඟුන් ගැයූ ගී වැල්
අද නැතිවෙලා...
සඳ තනිවෙලා අහසේ...
