Tharindu Nagena Yaame Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Tharindu Nagena Yaame Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Rukantha Gunathilake. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Tharindu Nagena Yaame Song Lyrics

Tharindu Nagena Yaame Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Rukantha Gunathilake
Music Composer
Rukantha Gunathilake
Views
18,811
Published on
2009-01-22

Unicode version of Tharindu Nagena Yaame song lyrics


තරිඳු නැගෙන යාමේ
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ
කුමට එක් වුණාදෝ
කෙලෙස වෙන් වුණාදෝ
සැඟවී ගියාදෝ සෙනේ...

කොඳ මල් පිපී රෑ මට ලං වෙලා
ගයනා වු පෙම් ගායනා
නෑසිලා ගියාවේ තනිව තනි වුණාවේ
හමුවෙයිද සිහිනෙන් රැයේ
තරිඳු නැගෙන යාමේ...

මේ වේදනාවෝ ඔබටත් දැනී
රතු වෙයිද ඔය නෙත් ඔබේ
තැවුල් නිවා දෑසේ පැතුම් පතා ආ සේ
හමුවෙන්න සසරේ යලී
තරිඳු නැගෙන යාමේ...
BB Code for Forums:


HTML Code for web pages: