- SiYaLLa
- Song Lyrics
- Singers List
- Milton Mallawaarachchi
- Obai Mamai Mawu Sihina Lowama Maki Yai Song Lyrics
Obai Mamai Mawu Sihina Lowama Maki Yai Lyrics
Obai Mamai Mawu Sihina Lowama Maki Yai Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Bandara K. Wijethunga. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Obai Mamai Mawu Sihina Lowama Maki Yai Song Lyrics
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Bandara K. Wijethunga
Music Composer
Dr. Victor Rathnayake
Views
22,929
Published on
2009-05-28
Unicode version of Obai Mamai Mawu Sihina Lowama Maki Yai song lyrics
ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනක
යලි හමුවෙන්නයි...
සුනිල පලිගු දියෙන් සපිරි
පොකුණ මා තමයි
රුවද සුවද එකම පරිදි
රැගත් මල ඔබයි...
ඔබයි මමයි මැවූ සිහින...
අපට නොමැත නීති රීති
සෙනෙහස පමණී
තවත් ලොවක තවත් දිනෙක
ඔබේ අත ගනිමි...
ඔබයි මමයි මැවූ සිහින...
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනක
යලි හමුවෙන්නයි...
සුනිල පලිගු දියෙන් සපිරි
පොකුණ මා තමයි
රුවද සුවද එකම පරිදි
රැගත් මල ඔබයි...
ඔබයි මමයි මැවූ සිහින...
අපට නොමැත නීති රීති
සෙනෙහස පමණී
තවත් ලොවක තවත් දිනෙක
ඔබේ අත ගනිමි...
ඔබයි මමයි මැවූ සිහින...
