Ma Ha Eda Priya Sadaye (මා හා එදා ප්‍රිය සාදයේ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Ma Ha Eda Priya Sadaye Surathe Weli Ranguwe Ayai Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Premakeerthi de Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Ma Ha Eda Priya Sadaye Surathe Weli Ranguwe Ayai Song Lyrics

Ma Ha Eda Priya Sadaye Surathe Weli Ranguwe Ayai Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Premakeerthi de Alwis
Music Composer
Patrick Denipitiya
Views
22,364
Published on
2013-07-22

Unicode version of Ma Ha Eda Priya Sadaye Surathe Weli Ranguwe Ayai song lyrics


මා හා එදා ප්‍රිය සාදයේ
සුරතේ වෙලී රැඟුවේ ඇයයි
සොයමී යලී දකිනා තුරා
කොහේදෝ ගියේ ඈ
කවුදෝ එයා...

නිවුනා සැනින් විදුලි පහන්
නොගොසින් දමා සිටියා ලඟින්
දැනුනා හසුන් ළයේ
සැලෙනා හැටී...

මා හා එදා...

ඇයගේ නිමල් සුසුමන් සිහිල්
පිවිසී කලා මහදේ අවුල්
හඳුනන්න පිලිවන්
දුටුවොත් එයා...

මා හා එදා...
BB Code for Forums:


HTML Code for web pages: