Dineka Ran Salu Palanda Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Dineka Ran Salu Palanda Sanda Nagi Melawen Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Premakeerthi de Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Dineka Ran Salu Palanda Sanda Nagi Melawen Song Lyrics

Dineka Ran Salu Palanda Sanda Nagi Melawen Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Premakeerthi de Alwis
Music Composer
Dr. Victor Rathnayake
Views
19,956
Published on
2009-04-22

Unicode version of Dineka Ran Salu Palanda Sanda Nagi Melawen song lyrics


දිනෙක රන් සළු පලඳා සඳ නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන්...

ඇසුරැ කල කම්පන හා සැනසිලි පස මිතුරැ
ගෙවුණු යෞවන විය තනි නොතනියෙ උන් අයුරැ
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳ දා පවුරැ
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදො කවුරැ...

දිනෙක රන් සළු පලඳා සඳ නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන්...

වියළි මග මහ වැලි කාන්තාර පසු කරවා
පවස සන්සිඳවන ලෙස දිය උල්පත් අරවා
පරව ගිලිහෙන තුරැ සියොළඟ කළු සළු පොරවා
ඔබය දිය යුතු හිස්වන විට දිවි විත පුරවා...

දිනෙක රන් සළු පලඳා සඳ නැගි මේලාවෙන්...
BB Code for Forums:


HTML Code for web pages: