Thanivi Sitinnai Ma Adahas Kale Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Thanivi Sitinnai Ma Adahas Kare Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Clarence Wijewardena. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Thanivi Sitinnai Ma Adahas Kare Song Lyrics

Thanivi Sitinnai Ma Adahas Kare Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Clarence Wijewardena
Music Composer
Clarence Wijewardena
Views
38,830
Published on
2009-01-12

Unicode version of Thanivi Sitinnai Ma Adahas Kare song lyrics


තනිවී සිටින්නයි මා අදහස්‌ කළේ
ඔබමයි සොයා ඇවිදින්‌ එය වෙනස්‌ කළේ
පහදා කියූවත්‌ නෑ සවන්‌ යොමු කළේ
වේදනා පිර ලොවක්‌ ඔබයි බිහි කළේ...

මගෙ පාළු ලෝකයේ තනිවු මෙමා
සක්විති රජුන්‌ හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක සිතෙන්නේ ඔබ ගැන තමා...

තනිවී සිටින්නයි මා...

ඔබෙ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැලුම්‌ විස කටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක්‌ වේදනා රුධිරය වැනී...

තනිවී සිටින්නයි මා...
BB Code for Forums:


HTML Code for web pages: