Awasara Netha Mata Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Awasara Netha Mata Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Premakeerthi De Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Awasara Netha Mata Song Lyrics

Awasara Netha Mata Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Premakeerthi De Alwis
Music Composer
Clarance Wijewardana
Views
37,369
Published on
2008-11-28

Unicode version of Awasara Netha Mata song lyrics


අවසර නැත මට ඔබේ අත ගන්නට
බැම් බැද ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදීම
මතු ඔබ හිමි කර ගනිමි ළඳේ...

බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ නෙළුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ සයුර නොවේ...

අවසර නැත මට ඔබේ අත ගන්නට
බැම් බැද ඇත ලොව සතර දෙසේ...

ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
බැරිකම මිස ඔබ සිහින ලොවේ
ඔබ කැදවන්නට ඔබ සතපන්නට
මා හද තුළ ඉඩ නැතුව නොවේ...

අවසර නැත මට ඔබේ අත ගන්නට
බැම් බැද ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදීම
මතු ඔබ හිමි කර ගනිමි ළඳේ...
BB Code for Forums:


HTML Code for web pages: