Nidibara Sithuwili Pubudala Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Nidi Bara Sithuvili Pubudala Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Karunarathna Abysekara. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Nidi Bara Sithuvili Pubudala Song Lyrics

Nidi Bara Sithuvili Pubudala Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Karunarathna Abysekara
Music Composer
M.K.Roksami
Views
12,853
Published on
2009-01-26

Unicode version of Nidi Bara Sithuvili Pubudala song lyrics


නිදිබර සිතුවිලි පුබුදාලා
පිනිදිය ගඟුලෙහි නහවාලා
අරුමැසි විසිතුරු පවසාලා
සුමියුරු සත්සර නංවාලා...

පියමැන ආ මග මුතු අතුරා
සිහින් රුවන් සොමි කැන් පතුරා...
සුරත ගෙන ඇදී පැමිණි ගමනෙදී
එමට මල් පිපී නොබැලුවෙමි එබී...

නිදිබර සිතුවිලි...

පිවිතුරු මා හද ඔබට පුදා
පායන තුරු පසු දින දිනිදා...
ගෙවූ මැදියමේ තවම උණුසුමේ
ඔබට අමතකයි
මට තව මතකයි...

නිදිබර සිතුවිලි...
BB Code for Forums:


HTML Code for web pages: