Piyapath Sala Mama Oba Soya Emi Raye Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Piyapath Sala Mama Oba Soya Emi Raye Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Piyapath Sala Mama Oba Soya Emi Raye Song Lyrics

Piyapath Sala Mama Oba Soya Emi Raye Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Unknown
Music Composer
Unknown
Views
18,053
Published on
2013-08-08

Unicode version of Piyapath Sala Mama Oba Soya Emi Raye song lyrics


පියාපත්‌ සළා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ
පියාපත්‌ සළා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ...

මල්‌ ගොමු පිස එන මදනල අතරමගකදි
මා එන මග වළකන්නට බලා උනි රැඳී..

මල්‌ ගොමු පිස එන මදනල අතරමගකදි
මා එන මග වළකන්නට බලා උනි රැඳී
දසත සැරිසරා සෙව්වෙමි ගුවන්‌ තල අරා
නොදැක ඔබෙ රුව ශෝකය නැගෙයි හද පුරා...

පියාපත්‌ සළා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ..

සෙවණ ලදිමි තුරු ගොමුවල එය නොවෙයි සුවේ
ගිමන නිවන මහද අරණ තුරුල ඔබ ප්‍රියේ

සෙවණ ලදිමි තුරු ගොමුවල එය නොවෙයි සුවේ
ගිමන නිවන මහද අරණ තුරුල ඔබ ප්‍රියේ
වෙහෙස නොම බලා සොයනෙමි සසර සැරිසරා
සිහින ලොවක දී හෝ ඔබ එන්න මා කරා...

පියාපත්‌ සළා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ
පියාපත්‌ සළා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ...
BB Code for Forums:


HTML Code for web pages: