Sihinen Oba Mata Penenawanam Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Sihinen Oba Mata Penenawanam Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by K D K Dharmawardena. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Sihinen Oba Mata Penenawanam Song Lyrics

Sihinen Oba Mata Penenawanam Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
K D K Dharmawardena
Music Composer
Somapala Rathnayake
Views
29,139
Published on
2009-01-26

Unicode version of Sihinen Oba Mata Penenawanam song lyrics


සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබෙ අත නොලැබේ නම්
සැමදා තනි වෙන්නම්...

ආසිරි ගී මැද පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ අතපැන් වත් කර
ඔබ කැඳවා යන්නම්...
නැතිනම් තනිවෙන්නම්...
ඔබ කැඳවා යන්නම්...
නැතිනම් තනිවෙන්නම්...

ජීවන ගමනේ බාධක දුක සැප
එකසේ පිළිගෙන හිනැහෙනු මැන ඔබ
තනියට ළඟ ඉන්නම්...
නැතිනම් තනිවෙන්නම්...
තනියට ළඟ ඉන්නම්...
නැතිනම් තනිවෙන්නම්...

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්...
BB Code for Forums:


HTML Code for web pages: