- SiYaLLa
- Song Lyrics
- Singers List
- Milton Mallawaarachchi
- Sundarathwayen Piri Sonduruma Sihine Song Lyrics
Sundarathwayen Piri Sonduruma Sihine Lyrics
Sundarathwayen Piri Sonduruma Sihine Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Premakeerthi de Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Sundarathwayen Piri Sonduruma Sihine Song Lyrics
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Premakeerthi de Alwis
Music Composer
Dr. Victor Rathnayake
Views
14,514
Published on
2009-01-10
Unicode version of Sundarathwayen Piri Sonduruma Sihine song lyrics
සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ...
මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි
අල්පයක් තරම් නිදහස රැක ගන්නයි
කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි...
සුන්දරත්වයෙන් පිරි...
වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි
කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි...
සුන්දරත්වයෙන් පිරි...
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ...
මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි
අල්පයක් තරම් නිදහස රැක ගන්නයි
කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි...
සුන්දරත්වයෙන් පිරි...
වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි
කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි...
සුන්දරත්වයෙන් පිරි...
