Samanala Samanaliyan Madde Ada Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Samanala Samanaliyan Madde Ada Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Premakeerthi De Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Samanala Samanaliyan Madde Ada Song Lyrics

Samanala Samanaliyan Madde Ada Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Premakeerthi De Alwis
Music Composer
Clarence Wijewardane
Views
28,095
Published on
2009-03-10

Unicode version of Samanala Samanaliyan Madde Ada song lyrics


සමනල සමනලියන් මැද්දේ
අද සඳක් වගේ මුහුණේ
විසිරෙන හසරැල් යුවතිපතින්නේ
දොළොස් මහේ පහනේ...

භවයෙන් භවයට
සසරින් සසරට
පැතූ පැතුම් දහසයි...
සුරතින් සුරතට
අත් පැන් වත්කොට
ලැබූ උදම් දහසයි...
එකම කැදැල්ලක
ලැගුම් ලබන්නට
වරම් ලැබූ දවසයි
වරම් ලැබූ දවසයි...

ඔබ ඔහුගේ වෙයි
ඇය ඔබගේමයි
දෙහදක් අද එක් වෙයි...
මධු මල් මංගල
මල් ඕවිල්ලට
අද පුර සඳ පායයි...
දිගුකල් අත්වැල්
බැඳ වැජඹෙන්නට
හැම දෙවි රැකවරණයි
හැම දෙවි රැකවරණයි...

සමනල සමනලියන්...
BB Code for Forums:


HTML Code for web pages: