- SiYaLLa
- Song Lyrics
- Singers List
- Milton Mallawaarachchi
- Sitha Arane Supul Namal Suwanda Gelwu Jiwithe Song Lyrics
Seetha Arane Supul Namala (සීත අරණේ) Lyrics
Sitha Arane Supul Namal Suwanda Gelwu Jiwithe Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Kularathna Ariyawansa. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Sitha Arane Supul Namal Suwanda Gelwu Jiwithe Song Lyrics
Singer(s)
Milton Mallawaarachchi & Malani Bulathsinhala
Lyricist
Kularathna Ariyawansa
Music Composer
Rohana Weerasinghe
Views
31,136
Published on
2009-01-17
Unicode version of Sitha Arane Supul Namal Suwanda Gelwu Jiwithe song lyrics
සීත අරණේ... සුපුල් නා මල
සුවඳ ගැල්වූ ජීවිතේ...
සීත හිමගිර සීත නොදැනේ
දැනෙයි උණුසුම ආදරේ...
ලතාවක් සේ... වෙළී සියොළඟ
පතමි රැකවරණය ඔබෙන්...
ලතාවක් සේ.. වෙළී සියොළඟ
පතමි රැකවරණය ඔබෙන්...
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්... හදවතින්...
වලාවක් සේ... අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි...
වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි...
මහා කතරෙක ගෙවූ තනි මඟ
නිමා කල ඉම
ඔබ නෙතයි... ඔබ නෙතයි...
සීත අරණේ...
සුවඳ ගැල්වූ ජීවිතේ...
සීත හිමගිර සීත නොදැනේ
දැනෙයි උණුසුම ආදරේ...
ලතාවක් සේ... වෙළී සියොළඟ
පතමි රැකවරණය ඔබෙන්...
ලතාවක් සේ.. වෙළී සියොළඟ
පතමි රැකවරණය ඔබෙන්...
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්... හදවතින්...
වලාවක් සේ... අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි...
වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි...
මහා කතරෙක ගෙවූ තනි මඟ
නිමා කල ඉම
ඔබ නෙතයි... ඔබ නෙතයි...
සීත අරණේ...
