Dase Kalum Kan Mawa Dee Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Dese Kelum Ken Mawa Di Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Premakeerthi de Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Dese Kelum Ken Mawa Di Song Lyrics

Dese Kelum Ken Mawa Di Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Premakeerthi de Alwis
Music Composer
Dr. Victor Ratnayake
Views
13,279
Uploaded
17 years ago

Unicode version of Dese Kelum Ken Mawa Di song lyrics


දෑසේ කැළුම් කැන් මවා දී
ඔබ මා නිවාලන්නේ
ඒ නෙත් කැළුම් කැන් නිවා දී
කිමදෝ දවාලන්නේ...

ගලා යන්නේ ගඟුලක් වගේ නම්
ලතවෙන්නේ ඉවුරේ ඉමි...
තරුමල් ඔබේ නම් රාත්‍රියේ
මම අන්ධකාරේ ඉමි...

දෑසේ කැළුම් කැන්...

නෙලා ගන්න ඔබ සිත් බඳී නම්
පරවෙන්න සුපිපි ඉමි...
භවයෙන් භවේ මතු ආත්මයේ
ඉම තෙක්ම පෑහී ඉමි...

දෑසේ කැළුම් කැන්...
BB Code for Forums:


HTML Code for web pages: