- SiYaLLa
- Song Lyrics
- Singers List
- Milton Mallawaarachchi
- Andura Watunu Veediye Song Lyrics
Andura Watunu Vidiye Lyrics
Andura Watunu Veediye Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Premakeerthi De Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Andura Watunu Veediye Song Lyrics
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Premakeerthi De Alwis
Music Composer
Dr. Rohana Weerasinghe
Views
15,286
Published on
2008-10-16
Unicode version of Andura Watunu Veediye song lyrics
අඳුර වැටුන වීදේයේ
වැහි කඳුලු ඉතිරිලා
පහන් කණුව ඔබ කොහෙදැයි
සොයමි තනි වෙලා...
එදා සඳක් සේ වැතිරී මාවෙත වෙන්වූ
අඳුර කපාගෙන යන්නට එළි වැල් දැල්වූ
අනෝරාවෙ මහ වැස්සේ තනිමග තනිවූ
ඔබටත් මා නොපෙනේ අද තනියම තනිවූ...
අඳුර වැටුන වීදේයේ...
එළිය නිවී කවුරුත් නැති වීදිය පාළු
එළිය නිවුනු දා ඔබටත් ඔබ නොපෙනේලු
වලාකුළට එක්වුනු දිය බිම වැටුනාලු
එක්වී වෙන්වී ගියවුන් නොවෙතිද යාළු...
අඳුර වැටුන වීදේයේ...
වැහි කඳුලු ඉතිරිලා
පහන් කණුව ඔබ කොහෙදැයි
සොයමි තනි වෙලා...
එදා සඳක් සේ වැතිරී මාවෙත වෙන්වූ
අඳුර කපාගෙන යන්නට එළි වැල් දැල්වූ
අනෝරාවෙ මහ වැස්සේ තනිමග තනිවූ
ඔබටත් මා නොපෙනේ අද තනියම තනිවූ...
අඳුර වැටුන වීදේයේ...
එළිය නිවී කවුරුත් නැති වීදිය පාළු
එළිය නිවුනු දා ඔබටත් ඔබ නොපෙනේලු
වලාකුළට එක්වුනු දිය බිම වැටුනාලු
එක්වී වෙන්වී ගියවුන් නොවෙතිද යාළු...
අඳුර වැටුන වීදේයේ...
