Sama Karan Mata Kii De Nahana Bala Bolada Puthune Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Sama Karan Mata Kiyu De Nahana Bala Bolanda Puthune Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Lucien Bulathsinghala. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Sama Karan Mata Kiyu De Nahana Bala Bolanda Puthune Song Lyrics

Sama Karan Mata Kiyu De Nahana Bala Bolanda Puthune Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Lucien Bulathsinghala
Music Composer
Rohana Weerasinghe
Views
15,803
Published on
2009-03-10

Unicode version of Sama Karan Mata Kiyu De Nahana Bala Bolanda Puthune song lyrics


සමා කරන් මට කීදේ නාහන
බාල බොළඳ පුතුනේ...
තැළුවේ නුඹටයි
රිදුනේ මටමයි
වේවැල කැඩුවා මං...

මං දඟ කෙරුවා ඇලේ දොලේ පැන
මගේ පුංචිකාලේ...
එදා මමයි අද නුඹට මුවාවී
කීදේ නාහන්නේ...

සමා කරන් මට...

ලොවට අකීකරු පුතෙකු නොවී මතු
ලෝකෙන් තැලුම් නොකා
දෙන් මට අවසර නුඹ සිප ගන්නට
මට වේවැලක් එපා...

සමා කරන් මට...
BB Code for Forums:


HTML Code for web pages: