Veena Bingu Veena (වීණා බිඟු වීණා) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Veena Bingu Veena Pawasanne Adare Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by K.D.K.Dharmawardhena. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Veena Bingu Veena Pawasanne Adare Song Lyrics

Veena Bingu Veena Pawasanne Adare Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
K.D.K.Dharmawardhena
Music Composer
Greshan Ananda
Views
17,074
Published on
2009-01-22

Unicode version of Veena Bingu Veena Pawasanne Adare song lyrics


වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
සේණා බිඟු සේණා විමසන්නේ ආදරේ
නිල් උපුල් සිනා දී යදින්නේ ආදරේ
වීණා බ්ඟු වීණා පවසන්නේ ආදරේ...
රෑට සසැලෙන්නේ පැරදි හැන්ඩු තාරකා
දෑස ලතැවෙන්නේ ඒ දෑස තනිවු නිසා
සිහින මායාවේ පැටලීලා නින්දේ පවා
දෑස විමසන්නේ හුරු දෑසදෝ...

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ
සේණා බිඟු සේණා විමසන්නේ ආදරේ...

සීත සඳකැල්ම කිරි සාගරේ නැවතිලා
වාසනා වන්ත තුරුවැල් එතී ළන් වෙලා
ප්‍රේම ආලින්ගනේ රන්ගනේ මත් වෙලා
දෑස නලවන්න දිස් වුවදෝ...

වීණා බිඟු වීණා...
BB Code for Forums:


HTML Code for web pages: