- SiYaLLa
- Song Lyrics
- Singers List
- Milton Mallawaarachchi
- Sulange Pawi Ae Wetha Yawi Ma Sithu Sithum Song Lyrics
Sulange Pawee (සුළඟේ පාවී) Lyrics
Sulange Pawi Ae Wetha Yawi Ma Sithu Sithum Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Karunarathna Abesekara. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Sulange Pawi Ae Wetha Yawi Ma Sithu Sithum Song Lyrics
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Karunarathna Abesekara
Music Composer
Clarence Wijewardena
Views
19,452
Published on
2013-08-12
Unicode version of Sulange Pawi Ae Wetha Yawi Ma Sithu Sithum song lyrics
සුලඟේ පාවී ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්...
පාසැලේදී මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුනේ...
සුලඟේ පාවී ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්...
ගී පොතේදී මා ලියූ
ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින් බැලූ බැලුම් ප්‍රියේ...
සුලඟේ පාවී ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්...
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්...
පාසැලේදී මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුනේ...
සුලඟේ පාවී ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්...
ගී පොතේදී මා ලියූ
ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින් බැලූ බැලුම් ප්‍රියේ...
සුලඟේ පාවී ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්...
