Sandai Tharui Ahase Payala Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Sandai Tharui Ahase Payala Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Premasiri Balachandra. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Sandai Tharui Ahase Payala Song Lyrics

Sandai Tharui Ahase Payala Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Premasiri Balachandra
Music Composer
Upali Kannangara
Views
16,779
Published on
2009-02-22

Unicode version of Sandai Tharui Ahase Payala song lyrics


සඳයි තරුයි අහසෙ පායලා
සිඳුයි රැලියි විලස එක්වෙලා
මා නිබඳින් පැතු ඒ විලසින්
ඇගෙයි මගෙයි දෙහද එක් වෙලා...

මා පෙරදා මගදි හමුවී
මදහස් රැලින් කියූව ආදරේ
ඈ නෙතඟින් තෙපලූ වදනින්
තිර ආදරේක මැදුර බිහි උනේ...

සඳයි තරුයි අහසෙ පායලා...

මා සැමදා ඉපිලී සතුටින්
පෙම් පුරාණයට ලියූ ගීතිකා
ඈ සවනේ රඳාවා සැලවී
ගොළු ආදරේට ජීවෙ යා කල...

සඳයි තරුයි අහසෙ පායලා...
BB Code for Forums:


HTML Code for web pages: