Samawa Denu Mena Samawa Denu Mena Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Samawa Denu Mena Samawa Denu Mena Waradak Wuwanam Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Karunaratne Abeysekera. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Samawa Denu Mena Samawa Denu Mena Waradak Wuwanam Song Lyrics

Samawa Denu Mena Samawa Denu Mena Waradak Wuwanam Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Karunaratne Abeysekera
Music Composer
Clarence Wijewardena
Views
28,956
Published on
2009-03-05

Unicode version of Samawa Denu Mena Samawa Denu Mena Waradak Wuwanam song lyrics


සමාව දෙනු මැන සමාව දෙනු මැන
වරදක් වූවා නම්
සිත රිදවන්නට ඔබ හඬවන්නට
සිතුවේ නැත මා නම්...
සිතුවේ නැත මා නම්...

විසකුරු මිනිසුන් ඇසුරින් මිදිලා
අව්වේ වැහි පින්නේ
කිරි දරුවකු මෙන් උණුසුම් වෙන්නයි
ඔබ වෙත මා එන්නේ...
ඔබ නොබැලුවොතින් සෙනෙහසකින් මගෙ
සිත් සුවපත් කරලා
කොතැනක යන්නද කාට කියන්නද
අත් දෙක දික් කරලා...
අත් දෙක දික් කරලා...

සමාව දෙනු මැන සමාව දෙනු මැන...

ඔබ මගෙ හදවත් කුසුම පුබුදුවා
ඔය පාමුල රන්දයි
කොයික කියන්නෙත්
කොයික කරන්නෙත්
ආදරෙ වැඩි හින්දයි...
ආදරෙ වැඩි හින්දයි...

සමාව දෙනු මැන සමාව දෙනු මැන...
BB Code for Forums:


HTML Code for web pages: