Seetha Arane Supul Namala (සීත අරණේ) Song

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

In this page you can listen and download the beautiful song 'Seetha Arane Supul Namala' by famous artist(s) Milton Mallawaarachchi & Malani Bulathsinhala. This song were written by Kularathna Ariyawansa and the music was composed by Rohana Weerasinghe.

Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Listen Seetha Arane Supul Namala Song

Live Stream
Milton Mallawaarachchi Thumbnail

Seetha Arane Supul Namala

Milton Mallawaarachchi & Malani Bulathsinhala

0:00 0:00
Singer(s)
Milton Mallawaarachchi & Malani Bulathsinhala
Lyricist
Kularathna Ariyawansa
Music Composer
Rohana Weerasinghe
Views
1,869
Published on
2025-05-24

Unicode version of Seetha Arane Supul Namala song


සීත අරණේ... සුපුල්‌ නා මල
සුවඳ ගැල්වූ ජීවිතේ...
සීත හිමගිර සීත නොදැනේ
දැනෙයි උණුසුම ආදරේ...

ලතාවක්‌ සේ... වෙළී සියොළඟ
පතමි රැකවරණය ඔබෙන්‌...

ලතාවක්‌ සේ.. වෙළී සියොළඟ
පතමි රැකවරණය ඔබෙන්‌...

සදා දෝතින්‌ මලක්‌ සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්‌... හදවතින්‌...

වලාවක්‌ සේ... අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි...

වලාවක්‌ සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි...
මහා කතරෙක ගෙවූ තනි මඟ
නිමා කල ඉම
ඔබ නෙතයි... ඔබ නෙතයි...

සීත අරණේ...