- SiYaLLa
- Song Lyrics
- Singers List
- Milton Mallawaarachchi
- Kawuruda Pawi Pawi Thurlu Una Song Lyrics
Kawuruda Pawi Pawi Thurlu Una Lyrics
Kawuruda Pawi Pawi Thurlu Una Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Karunaratne Abeysekera. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Kawuruda Pawi Pawi Thurlu Una Song Lyrics
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Karunaratne Abeysekera
Music Composer
Sarath De Alwis
Views
19,311
Published on
2009-06-01
Unicode version of Kawuruda Pawi Pawi Thurlu Una song lyrics
කව්රුද පාවී පාවී තුරුලු උනා
ආදර හැඟුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි උනා
සිහිනෙන් මල් පිපුනා...
මා නෙතේ සැතපිලා
මා පතා නැවතිලා
මා නෙතේ සැතපිලා
මා පතා නැවතිලා
ලැගුම් සොයාලා
ඉන්න සැනහී ආරාධනා...
කව්රුද පාවී පාවී...
ආවෙමි සැරිසරා
මා ඔබේ දිවිතුරා
ආවෙමි සැරිසරා
මා ඔබේ දිවිතුරා
පැතුම් පතලා
ඉන්න සැමදා ආයාචනා...
කව්රුද පාවී පාවී තුරුලු උනා...
ආදර හැඟුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි උනා
සිහිනෙන් මල් පිපුනා...
මා නෙතේ සැතපිලා
මා පතා නැවතිලා
මා නෙතේ සැතපිලා
මා පතා නැවතිලා
ලැගුම් සොයාලා
ඉන්න සැනහී ආරාධනා...
කව්රුද පාවී පාවී...
ආවෙමි සැරිසරා
මා ඔබේ දිවිතුරා
ආවෙමි සැරිසරා
මා ඔබේ දිවිතුරා
පැතුම් පතලා
ඉන්න සැමදා ආයාචනා...
කව්රුද පාවී පාවී තුරුලු උනා...
