Oba Ma Pelu Da Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Oba Ma Pelu Da Nododa Hendu Sitha Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Premakeerthi De Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Oba Ma Pelu Da Nododa Hendu Sitha Song Lyrics

Oba Ma Pelu Da Nododa Hendu Sitha Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Premakeerthi De Alwis
Music Composer
Patrick Denipitiya
Views
19,515
Published on
2009-01-17

Unicode version of Oba Ma Pelu Da Nododa Hendu Sitha song lyrics


ඔබ මා පෙලූ දා
නොදොඩා හැඬූ සිත
මා හා සිනාසෙනවා...

මා නෑ කියාලා
සඳ ඊයෙ නාවද
නෑනේ සඳේ නෑනේ...
මා නෑ කියාලා
හිරු ආයෙ නේවිද
නෑනේ ඉරේ නෑනේ
පෙරසේ නොවේදෝ දිලෙන්නේ...

ඔබ මා පෙලූ දා...

මා නෑ කියාලා
ඔබ ශෝක වූවද
නෑනේ ළඳේ නෑනේ...
ඈ නෑ කියාලා
මම ශෝක වේවිද
නෑනේ ළඳේ නෑනේ
කව්දෝ පරාදේ ලබන්නේ...

ඔබ මා පෙලූ දා...
BB Code for Forums:


HTML Code for web pages: