Hemin Sare Paa Nagana Duwe Harshani Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Himin Sere Paa Nagana Duwe Harshani Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Premakeerthi de Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Himin Sere Paa Nagana Duwe Harshani Song Lyrics

Himin Sere Paa Nagana Duwe Harshani Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Premakeerthi de Alwis
Music Composer
Clarence Wijewardena
Views
22,118
Published on
2009-01-09

Unicode version of Himin Sere Paa Nagana Duwe Harshani song lyrics


හෙමින් සැරේ පා නඟනා
දුවේ හර්ෂනී
සිනා සිසී දඟ කරනා
දුවේ හර්ෂනී
දුවේ හර්ෂනී...

ජීවිතයේ මාළිගාව
සතුට පුරා දී මනාව
වාසනාව මට ගෙනාව
කැකුළු සුවඳ කිරි සිනාව
මල් සුවඳයි
පින් සුවඳයි...

රෝස මලක පාට ගෑව
ආකාසේ හැන්දෑවක
ඈත ඇදෙන කුරුලු රෑන
ගයන ගීත ඉල්ලාගෙන
මුමුණන්නම්
නලවන්නම්...
BB Code for Forums:


HTML Code for web pages: