Maga Thotadi Hamuweddi (මගතොටදී හමුවෙද්දී) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Maga Thotadi Hamuweddi Apata Katha Haduna Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Maga Thotadi Hamuweddi Apata Katha Haduna Song Lyrics

Maga Thotadi Hamuweddi Apata Katha Haduna Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
Unknown
Music Composer
Unknown
Views
12,081
Published on
2017-04-17

Unicode version of Maga Thotadi Hamuweddi Apata Katha Haduna song lyrics


මගතොට දී හමුවෙද්දී
අපට කතා හැදුණා
ලොව කැළඹී ගිණි ගද්දී
දෙදෙනා කතා කෙරුවා...

අවදි වෙලා සිත අමුතු හැඟුමි
සැඟවි දිනූ පෙම එළි වු බැවින්‌
මුහුණු වසාගෙන කඳුළු පුරෝගෙන
මුහුණු වසාගෙන කඳුළු පුරෝගෙන
දෙදෙනා බලා සිටියා...

මගතොට දී හමුවෙද්දී
අපට කතා හැදුණා...

විසඳී අතීතය නොසිතු ලෙසින්‌
දෙඅතේ විසූ අප එක්වු බැවින්‌
නැකත උදාවිය සතුට දරාගෙන
නැකත උදාවිය සතුට දරාගෙන
කඳුළු කඩා වැටුණා...

මගතොට දී හමුවෙද්දී
අපට කතා හැදුණා
ලොව කැළඹී ගිණි ගද්දී
දෙදෙනා කතා කෙරුවා...
BB Code for Forums:


HTML Code for web pages: