- SiYaLLa
- Song Lyrics
- Singers List
- Surendra Perera
- Wahi Pabalu Sali Ingi Karana Hati Song Lyrics
Wahi Pabalu Sali Ingi Karana Hati (වැහි පබලු සැලි) Lyrics
Wahi Pabalu Sali Ingi Karana Hati Lyrics by Surendra Perera is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Wahi Pabalu Sali Ingi Karana Hati Song Lyrics
Singer(s)
Surendra Perera
Lyricist
Unknown
Music Composer
Unknown
Views
33,119
Published on
2009-12-02
Unicode version of Wahi Pabalu Sali Ingi Karana Hati song lyrics
වැහි පබලු සැලි ඉගි කරනා හැටි
වැහි පබලු සැලි ඉගි කරනා හැටි
දෙවු දුව ඇසිපිය ගසතී
මග දෙපස රැදී ඔබ වෙතට ඇදී මම
නෙතු නොපියා හිදිමි
මම නෙතු නොපියා හිදිමි...
ළැම සලු ඉතිරී නෙතු මතට වැදී
උන්මාදසුසුම් හෙලමී
ළැම සලු ඉතිරී නෙතු මතට වැදී
උන්මාදසුසුම් හෙලමී
සිහිනෙන් දකිමී...
සිහිනෙන් දකිමී...
මල් කිනි මම සිබින හැටී...
වැහි පබලු සැලි ඉගි කරනා හැටි
රතැගිලි සුවදී හිස පිරි
ම්දිමි ඔබ දැක මුනිවත රකිමී
රතැගිලි සුවදී හිස පිරි
ම්දිමි ඔබ දැක මුනිවත රකිමී
මම පෙම් බදිමී...
මම පෙම් බදිමී...
සිහිනෙන් ඔබේ සුව විදිමි
වැහි පබලු සැලි ඉගි කරනා හැටි
වැහි පබලු සැලි ඉගි කරනා හැටි
දෙවු දුව ඇසිපිය ගසතී
මග දෙපස රැදී ඔබ වෙතට ඇදී මම
නෙතු නොපියා හිදිමි
මම නෙතු නොපියා හිදිමි...
ළැම සලු ඉතිරී නෙතු මතට වැදී
උන්මාදසුසුම් හෙලමී
ළැම සලු ඉතිරී නෙතු මතට වැදී
උන්මාදසුසුම් හෙලමී
සිහිනෙන් දකිමී...
සිහිනෙන් දකිමී...
මල් කිනි මම සිබින හැටී...
වැහි පබලු සැලි ඉගි කරනා හැටි
රතැගිලි සුවදී හිස පිරි
ම්දිමි ඔබ දැක මුනිවත රකිමී
රතැගිලි සුවදී හිස පිරි
ම්දිමි ඔබ දැක මුනිවත රකිමී
මම පෙම් බදිමී...
මම පෙම් බදිමී...
සිහිනෙන් ඔබේ සුව විදිමි
වැහි පබලු සැලි ඉගි කරනා හැටි
