- SiYaLLa
- Song Lyrics
- Singers List
- Sunil Edirisinghe
- Hise Gini Awilethe Pase Budhuwaru Nathe Song Lyrics
Hise Gini Awilethe Pase Budhuwaru Nathe Lyrics
Hise Gini Awilethe Pase Budhuwaru Nathe Lyrics by Sunil Edirisinghe is a beloved Sinhala song with lyrics written by Premakirthi De Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Hise Gini Awilethe Pase Budhuwaru Nathe Song Lyrics
Singer(s)
Sunil Edirisinghe
Lyricist
Premakirthi De Alwis
Music Composer
Dr. Victor Rathnayaka
Views
17,545
Published on
2013-08-20
Unicode version of Hise Gini Awilethe Pase Budhuwaru Nathe song lyrics
හිසේ ගිණි ඇවිලෙතේ
පසේබුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හි තේ
පිසින්නේ කවුරුදෝ...
කඳුළු දනව්වේ උල්පතින්
හඬන හැඟුම් ගංගා ගලා
ඒ ඉව්රේ මෙසේ
ඒ ඉව්රේ මෙසේ
ලොවේ අය දිවයතේ...
හිසේ ගිණි...
යුගෙන් යුගේ අත්වැල් බැදී
යදම් වැලක් විලසින් ඇදී
නෑ නිව්නේ සදා
නෑ නිව්නේ සදා
මිනිස්කම මෙදියතේ...
හිසේ ගිණි...
පසේබුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හි තේ
පිසින්නේ කවුරුදෝ...
කඳුළු දනව්වේ උල්පතින්
හඬන හැඟුම් ගංගා ගලා
ඒ ඉව්රේ මෙසේ
ඒ ඉව්රේ මෙසේ
ලොවේ අය දිවයතේ...
හිසේ ගිණි...
යුගෙන් යුගේ අත්වැල් බැදී
යදම් වැලක් විලසින් ඇදී
නෑ නිව්නේ සදා
නෑ නිව්නේ සදා
මිනිස්කම මෙදියතේ...
හිසේ ගිණි...
