Epa Yali Hamuwanna (එපා යළි හමුවන්න) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Epa Yali Hamuwanna Jiwithe Gaman Maga Lyrics by Sunil Edirisinghe is a beloved Sinhala song with lyrics written by Dishan Nanayakkara. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Epa Yali Hamuwanna Jiwithe Gaman Maga Song Lyrics

Epa Yali Hamuwanna Jiwithe Gaman Maga Song Lyrics by Sunil Edirisinghe
Singer(s)
Sunil Edirisinghe
Lyricist
Dishan Nanayakkara
Music Composer
Karunarathna Wijewardana
Views
30,744
Published on
2011-06-24

Unicode version of Epa Yali Hamuwanna Jiwithe Gaman Maga song lyrics


එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක
පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න...

සංසාර ගමන්මඟ සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ...

එපා යළි හමුවන්න...

ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
සංසාරයේ යළිදු නවාතැන් සොයා යන
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න...

එපා යළි හමුවන්න...
BB Code for Forums:


HTML Code for web pages: