- SiYaLLa
- Song Lyrics
- Singers List
- Sunil Edirisinghe
- Aluth Wessak Wahinnata Sarase Song Lyrics
Aluth Wessak Wahinnata Sarase Lyrics
Aluth Wessak Wahinnata Sarase Lyrics by Sunil Edirisinghe is a beloved Sinhala song with lyrics written by Sunil R Gamage. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Aluth Wessak Wahinnata Sarase Song Lyrics
Singer(s)
Sunil Edirisinghe
Lyricist
Sunil R Gamage
Music Composer
Rohana Weerasinghe
Views
17,996
Published on
2014-09-07
Unicode version of Aluth Wessak Wahinnata Sarase song lyrics
අලුත් වැස්සක් වහින්නට සැරසේ
පුරුදු ආකාසේ
දිගු කාලයක් නිහඬ වී සිටි නුඹ වාගේ
අලුත් වැස්සක් වහින්නට සැරසේ...
අහස වැසි වසිනා නමුත්
කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්
නියං කල සැමදා නැතත්
කවදාද නියඟය ගෙවෙන්නේ නොදනිම්
දුකක් වින්දොත් සැපත් ලඟමයි
දිය දහම ඒ විලසයි...
අලුත් වැස්සක්...
වළාකුළු අහසට ඇවිත්
මොනවාද මේ හැටි කරන්නේ සරදම්
ඇහේ තෙරපෙන දුක නිවා
කවදාද වැහි බිඳු ගෙනෙන්නේ සැනසුම්
දුකක් වින්දොත් සැපක් ළඟමයි
දිය දහම ඒ විලසයි...
අලුත් වැස්සක්...
පුරුදු ආකාසේ
දිගු කාලයක් නිහඬ වී සිටි නුඹ වාගේ
අලුත් වැස්සක් වහින්නට සැරසේ...
අහස වැසි වසිනා නමුත්
කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්
නියං කල සැමදා නැතත්
කවදාද නියඟය ගෙවෙන්නේ නොදනිම්
දුකක් වින්දොත් සැපත් ලඟමයි
දිය දහම ඒ විලසයි...
අලුත් වැස්සක්...
වළාකුළු අහසට ඇවිත්
මොනවාද මේ හැටි කරන්නේ සරදම්
ඇහේ තෙරපෙන දුක නිවා
කවදාද වැහි බිඳු ගෙනෙන්නේ සැනසුම්
දුකක් වින්දොත් සැපක් ළඟමයි
දිය දහම ඒ විලසයි...
අලුත් වැස්සක්...
