- SiYaLLa
- Song Lyrics
- Singers List
- Sunil Edirisinghe
- Mata Ma Hamuwuna Mada Mata Hamuwuna Song Lyrics
Mata Ma Hamuwuna Song Lyrics
Mata Ma Hamuwuna Mada Mata Hamuwuna Lyrics by Sunil Edirisinghe is a beloved Sinhala song with lyrics written by Bandula Nanayakkarawasam. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Mata Ma Hamuwuna Mada Mata Hamuwuna Song Lyrics
Singer(s)
Sunil Edirisinghe
Lyricist
Bandula Nanayakkarawasam
Music Composer
Ananda Gamage
Views
15,871
Published on
2012-01-28
Unicode version of Mata Ma Hamuwuna Mada Mata Hamuwuna song lyrics
මට මා හමුවුණා මාද මට හමුවුණා
ඝන නිල් වනන්තරේ...
කාත් කවුරුවත් නැති එක නිමේශයේ...
මට මා හමුවුණා මාද මට හමුවුණා...
මොහොතක් යෙදුනා...
අප දෙදෙනා පිළිසඳරේ...
භවයක් සේ හැඟුණා...
අරුමය ඒ ඇසුරේ...
සිතු සම්පත් සැදුනිද
දැසිදස්සන් ලැබුණිද
ඇසුවිට මගෙන් මා...
ප්‍රමුදිත දෑසින් මට පිළිතුරු ලැබුණා...
සමුගෙන යන්නට සැරසෙද්දී මාගෙන් මා...
ඇසුයෙමි පැනයක් හිනැහෙද්දි සිත විදහා...
ලද හැමදේ අවසන සතුටින් ඔබ සිටිනෙද
ඇසුවිට මුනිවත පා කිසිවක් නොකියා
මාගෙන් මා මැකුනා...
ඝන නිල් වනන්තරේ...
කාත් කවුරුවත් නැති එක නිමේශයේ...
මට මා හමුවුණා මාද මට හමුවුණා...
මොහොතක් යෙදුනා...
අප දෙදෙනා පිළිසඳරේ...
භවයක් සේ හැඟුණා...
අරුමය ඒ ඇසුරේ...
සිතු සම්පත් සැදුනිද
දැසිදස්සන් ලැබුණිද
ඇසුවිට මගෙන් මා...
ප්‍රමුදිත දෑසින් මට පිළිතුරු ලැබුණා...
සමුගෙන යන්නට සැරසෙද්දී මාගෙන් මා...
ඇසුයෙමි පැනයක් හිනැහෙද්දි සිත විදහා...
ලද හැමදේ අවසන සතුටින් ඔබ සිටිනෙද
ඇසුවිට මුනිවත පා කිසිවක් නොකියා
මාගෙන් මා මැකුනා...
