- SiYaLLa
- Song Lyrics
- Singers List
- Sunil Edirisinghe
- Miniseku Pita Nagi Asaruweki Song Lyrics
Miniseku Pita Nagi Asaruweki Lyrics
Miniseku Pita Nagi Asaruweki Lyrics by Sunil Edirisinghe is a beloved Sinhala song with lyrics written by Premakirthi De Akwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Miniseku Pita Nagi Asaruweki Song Lyrics
Singer(s)
Sunil Edirisinghe
Lyricist
Premakirthi De Akwis
Music Composer
H.M Jayawardana
Views
14,946
Published on
2013-10-03
Unicode version of Miniseku Pita Nagi Asaruweki song lyrics
මිනිසෙකු පිට නැගි අසරැවෙකි
ඒ බර ගෙයි වහලට බරකී
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී...
හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ලුණු මිරිසෙන් ගත වෙනවා
කාසි මල්ල සතෙකුගේ පිට යනවා
දූ දරැවන් පදුරේ නිදියනවා...
මිනිසෙකු පිට නැගි...
ඉරණම් විසඳුම සතෙකුට දෙනවා
තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා
දරැවන් බිරිඳත් ගිනි උහුලනවා
හීනෙන් නුඹ තව ගෙවල් හදනවා...
මිනිසෙකු පිට නැගි...
ඒ බර ගෙයි වහලට බරකී
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී...
හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ලුණු මිරිසෙන් ගත වෙනවා
කාසි මල්ල සතෙකුගේ පිට යනවා
දූ දරැවන් පදුරේ නිදියනවා...
මිනිසෙකු පිට නැගි...
ඉරණම් විසඳුම සතෙකුට දෙනවා
තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා
දරැවන් බිරිඳත් ගිනි උහුලනවා
හීනෙන් නුඹ තව ගෙවල් හදනවා...
මිනිසෙකු පිට නැගි...
