Sulanga Numba Wage (සුළඟ නුඹ වගෙයි) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Sulanga Numba Wage Lyrics by Karunarathna Divulgane is a beloved Sinhala song with lyrics written by Yamuna Malanie Perera. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Sulanga Numba Wage Song Lyrics

Sulanga Numba Wage Song Lyrics by Karunarathna Divulgane
Singer(s)
Karunarathna Divulgane
Lyricist
Yamuna Malanie Perera
Music Composer
Gunadasa Kapuge
Views
36,078
Published on
2008-10-15

Unicode version of Sulanga Numba Wage song lyrics


සුළඟ නුඹ වගෙයි
සිත් මල වටා එතෙයි
මල් සුවද හොර හොරෙන් අරන්
යන්නටම හදයි...
වැස්ස නුඹ වගෙයි
සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම
පුදුමයක් තමයි...

සිත තනිකලෙත් නුඹයි
පසු පසම එලව එලවා විත්
සැනසුවෙත් නුඹයි...
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි...

සුළඟ නුඹ වගෙයි...

සිත හැදිනුවෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි...
ඒත් නුඹෙන් සිත නොබිඳේ
පුදුමයක් තමයි...

සුළඟ නුඹ වගෙයි...
BB Code for Forums:


HTML Code for web pages: