Obata Waram Nathi Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Obata Varam Nethi Matada Varam Nethi Lyrics by Karunarathna Divulgane is a beloved Sinhala song with lyrics written by Ranjith Rupasingha. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Obata Varam Nethi Matada Varam Nethi Song Lyrics

Obata Varam Nethi Matada Varam Nethi Song Lyrics by Karunarathna Divulgane
Singer(s)
Karunarathna Divulgane
Lyricist
Ranjith Rupasingha
Music Composer
Nalaka Anjana Kumara
Views
15,709
Published on
2008-10-09

Unicode version of Obata Varam Nethi Matada Varam Nethi song lyrics


ඔබට වරම් නැති මටද වරම්‌ නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවි
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...

ඔහුට පුදන්නට පුජාසනයේ
නොකිලිටි මල්‌ පිපුණිද ළඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුණේ...

ඔබට වරම් නැති...

ආ මග වැරදී ඔහුද ඔබද මා
දෛවයේ තුන්මංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුළක්‌ නෑ දෙනුවන පිපුණේ...

ඔබට වරම් නැති...
BB Code for Forums:


HTML Code for web pages: