- SiYaLLa
- Song Lyrics
- Singers List
- Karunarathna Divulgane
- Pem Kawak Liyu Numba Sith Ahase Song Lyrics
Pem Kawak Liyu Numba Sith Ahase (පෙම් කවක් ලියූ නුඹ) Lyrics
Pem Kawak Liyu Numba Sith Ahase Lyrics by Karunarathna Divulgane is a beloved Sinhala song with lyrics written by Suramya Mapitiya. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Pem Kawak Liyu Numba Sith Ahase Song Lyrics
Singer(s)
Karunarathna Divulgane
Lyricist
Suramya Mapitiya
Music Composer
Nandasena Katuwawala
Views
36,193
Published on
2010-07-27
Unicode version of Pem Kawak Liyu Numba Sith Ahase song lyrics
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...
නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගේ හිත තහනම්...
හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසන්
හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසන්
සඳ එලිය පොලවටයි හිමි වූ යේ
සඳ අහසේ රැදුනාට රත්තරනේ...
පෙම් කවක්...
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...
නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගේ හිත තහනම්...
හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසන්
හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසන්
සඳ එලිය පොලවටයි හිමි වූ යේ
සඳ අහසේ රැදුනාට රත්තරනේ...
පෙම් කවක්...
