- SiYaLLa
- Song Lyrics
- Singers List
- Karunarathna Divulgane
- Adara Dedunna Payala Song Lyrics
Adara Dedunna Payala (ආදර දේදුන්න පායලා) Lyrics
Adara Dedunna Payala Lyrics by Karunarathna Divulgane is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Adara Dedunna Payala Song Lyrics
Singer(s)
Karunarathna Divulgane
Lyricist
Unknown
Music Composer
Unknown
Views
21,319
Published on
2013-02-24
Unicode version of Adara Dedunna Payala song lyrics
ආදර දේදුන්න පායලා
අර බලන්න...
දුර අහසත් දුකින් වගේ...
දැන් මන්දාරම් කර අහස වැසේ
හරියට ඔබ අඬන්නට වගේ...
සුළඟත් වියරු වෙස් අරන්
ආදරයට විරසක දෙගුරුන් වාගේ...
ගහ වැල වැළපේ...
කොළ මල් ලිහා දමයි
අපේ අගහිඟ සිත් සනසන්න වගේ...
ආදර දේදුන්න පායලා...
සුන්දර නිල් අහස මැදින්...
ඔබේ ආදර මුහුනේ එළිය මැවේවී...
බලන්න තව සැරයක්
දේදුනු දෑස් අගින්
ටිකකින් හිනා වෙලා පුන්සඳ වාගේ...
ආදර දේදුන්න පායලා...
අර බලන්න...
දුර අහසත් දුකින් වගේ...
දැන් මන්දාරම් කර අහස වැසේ
හරියට ඔබ අඬන්නට වගේ...
සුළඟත් වියරු වෙස් අරන්
ආදරයට විරසක දෙගුරුන් වාගේ...
ගහ වැල වැළපේ...
කොළ මල් ලිහා දමයි
අපේ අගහිඟ සිත් සනසන්න වගේ...
ආදර දේදුන්න පායලා...
සුන්දර නිල් අහස මැදින්...
ඔබේ ආදර මුහුනේ එළිය මැවේවී...
බලන්න තව සැරයක්
දේදුනු දෑස් අගින්
ටිකකින් හිනා වෙලා පුන්සඳ වාගේ...
ආදර දේදුන්න පායලා...
