Deviyan Visin Dun Pandurak Lesin Lyrics

Deviyan Visin Dun Pandurak Lesin Lyrics by Nanda Malani is a beloved Sinhala song with lyrics written by Nanda Malini. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Deviyan Visin Dun Pandurak Lesin Song Lyrics

Deviyan Visin Dun Pandurak Lesin Song Lyrics by Nanda Malani
Singer(s)
Nanda Malani
Lyricist
Nanda Malini
Music Composer
Nanda Malini
Views
23,270
Last updated
August 25, 2026

Unicode version of Deviyan Visin Dun Pandurak Lesin song lyrics


දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්
ප්‍රියයාණෙනි ඔබ සුුරකිමි බැතින්
ප්‍රියයාණෙනි...

කළලේ උපන් කොඳ මල් කැලේ
පොබයා පහන් පින්නෙන් දෙවූ
තරිඳුන් ඔබයි ප්‍රියයාණෙනි...

දෙවියන් විසින් දුන්
රණබිම් වැදී සතුරන් නසා
වියවුල් නැසූ විජිතේ මගේ
නිරිඳුන් ඔබයි ප්‍රියයාණෙනි...

දෙවියන් විසින් දුන්...
BB Code for Forums:


HTML Code for web pages: