- SiYaLLa
- Song Lyrics
- Singers List
- Nanda Malani
- Adaraye Wedanawa Hadata Danunu Song Lyrics
Adaraye Wedanawa Lyrics
Adaraye Wedanawa Hadata Danunu Lyrics by Nanda Malani is a beloved Sinhala song with lyrics written by Kithsiri Nimal Shantha. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Adaraye Wedanawa Hadata Danunu Song Lyrics
Singer(s)
Nanda Malani
Lyricist
Kithsiri Nimal Shantha
Music Composer
Rohana Weerasinghe
Views
30,784
Published on
2008-12-02
Unicode version of Adaraye Wedanawa Hadata Danunu song lyrics
ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා...
එන්න මා සායා...
ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා...
එන්න මා සායා...
දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදා
රැජින පලා ගිය මොහොතක නොතැවි යළි ඈ සිහිකර
එන්න මා සායා.. එන්න මා සොයා...
ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා
එන්න මා සායා...
ජීවිතයට හිමි ළතැවුල ඔබ තුරුලට ළංවු දා
නොතැවී හිඳ තනි යහනේ මතක සුළං රොදක එතී
එන්න මා සායා.. එන්න මා සොයා...
ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා...
එන්න මා සායා...
ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා...
එන්න මා සායා...
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා...
එන්න මා සායා...
ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා...
එන්න මා සායා...
දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදා
රැජින පලා ගිය මොහොතක නොතැවි යළි ඈ සිහිකර
එන්න මා සායා.. එන්න මා සොයා...
ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා
එන්න මා සායා...
ජීවිතයට හිමි ළතැවුල ඔබ තුරුලට ළංවු දා
නොතැවී හිඳ තනි යහනේ මතක සුළං රොදක එතී
එන්න මා සායා.. එන්න මා සොයා...
ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා...
එන්න මා සායා...
ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා...
එන්න මා සායා...
