Waluka Thale Randi Diya Binduwa Mata Obai Lyrics
- SiYaLLa
- Song Lyrics
- Singers List
- Nanda Malani
- Waluka Thale Randi Diya Binduwa Mata Obai Song Lyrics
Waluka Thale Randi Diya Binduwa Mata Obai Lyrics by Nanda Malani is a beloved Sinhala song with lyrics written by Chandra Mallawarachchi. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Waluka Thale Randi Diya Binduwa Mata Obai Song Lyrics
Singer(s)
Nanda Malani
Lyricist
Chandra Mallawarachchi
Music Composer
H.M.jayawardhana
Views
21,360
Last updated
August 25, 2026
Unicode version of Waluka Thale Randi Diya Binduwa Mata Obai song lyrics
වාළුකා තලේ රැඳි දිය බිඳුව මට ඔබයි
සීත රැයේ දැවටෙන නිල් සළුව මට ඔබයි
අඳුරු කුටිය තුල දිදුලන එළිය මට ඔබයි
මගේ හදේ පොපියන මල් කැකුළ මට ඔබයි...
ඔබේ නෙතු අගින් විහිදෙන කැළුම් විඳින්නම්
හදේ සුසුම් පහසින් මුළු ලොවම ලබන්නම්
ඈත දුර සිටන් සිහිනෙන් ඔබව දකින්නම්
ඔබේ සෙනෙහසින් නොමියෙන ලොවක රැඳෙන්නම්...
වාළුකා තලේ...
හෙට දවසේ මම ඔබෙ අත රැගෙන හිඳින්නම්
ඔබෙ උණුසුම් තුරුලට වී රහස් කියන්නම්
අසරණ වූ ලොවට ඔබේ සරණ පතන්නම්
සංසාරේ ඔබ ඇසුරේ ළැගුම් සොයන්නම්...
සීත රැයේ දැවටෙන නිල් සළුව මට ඔබයි
අඳුරු කුටිය තුල දිදුලන එළිය මට ඔබයි
මගේ හදේ පොපියන මල් කැකුළ මට ඔබයි...
ඔබේ නෙතු අගින් විහිදෙන කැළුම් විඳින්නම්
හදේ සුසුම් පහසින් මුළු ලොවම ලබන්නම්
ඈත දුර සිටන් සිහිනෙන් ඔබව දකින්නම්
ඔබේ සෙනෙහසින් නොමියෙන ලොවක රැඳෙන්නම්...
වාළුකා තලේ...
හෙට දවසේ මම ඔබෙ අත රැගෙන හිඳින්නම්
ඔබෙ උණුසුම් තුරුලට වී රහස් කියන්නම්
අසරණ වූ ලොවට ඔබේ සරණ පතන්නම්
සංසාරේ ඔබ ඇසුරේ ළැගුම් සොයන්නම්...
