Sulan Kapolle Thanu Kedelle Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Sulan Kapolle Thanu Kedelle Lyrics by Nanda Malani is a beloved Sinhala song with lyrics written by Sunil Ariyaratne. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Sulan Kapolle Thanu Kedelle Song Lyrics

Sulan Kapolle Thanu Kedelle Song Lyrics by Nanda Malani
Singer(s)
Nanda Malani
Lyricist
Sunil Ariyaratne
Music Composer
Rohana Weerasinghe
Views
35,142
Published on
2009-06-11

Unicode version of Sulan Kapolle Thanu Kedelle song lyrics


සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටේ නිල් කඳු රැල්ලේ...

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ලඟ සිටී රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිලිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී...

සුළං කපොල්ලේ...

ඇයට මවක් පියෙක් නොමැත ක්සිතිජ වළල්ලේ
කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුලු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ළැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ...

සුළං කපොල්ලේ...
BB Code for Forums:


HTML Code for web pages: