- SiYaLLa
- Song Lyrics
- Singers List
- Nanda Malani
- Malata Renu Se Oba Langa Innam Song Lyrics
Malata Renu Se (මලට රේණු සේ) Lyrics
Malata Renu Se Oba Langa Innam Lyrics by Nanda Malani is a beloved Sinhala song with lyrics written by Diluk Kumara. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Malata Renu Se Oba Langa Innam Song Lyrics
Singer(s)
Nanda Malani
Lyricist
Diluk Kumara
Music Composer
Anuradha Abayasinghe
Views
31,252
Published on
2009-07-28
Unicode version of Malata Renu Se Oba Langa Innam song lyrics
මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්
සඳට තරුව සේ තනිය මකන්නම්
නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්...
සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම්
ආල කතන්දර හොර රහසේ කියාවි නමි..
සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම්
ආල කතන්දර හොර රහසේ කියාවි නම්
ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්...
මලට රේණු සේ...
පාළුව මකනා කවියක් සේ ඇසේවි නම්
මා සවනේ රැව් දිදී රැඳි ඉඳිවි නම්...
පාළුව මකනා කවියක් සේ ඇසේවි නම්
මා සවනේ රැව් දිදී රැඳි ඉඳිවි නම්
ඔබ කිසිදා මා සින නොතලා රැඳේවි නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්...
මලට රේණු සේ...
සඳට තරුව සේ තනිය මකන්නම්
නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්...
සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම්
ආල කතන්දර හොර රහසේ කියාවි නමි..
සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම්
ආල කතන්දර හොර රහසේ කියාවි නම්
ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්...
මලට රේණු සේ...
පාළුව මකනා කවියක් සේ ඇසේවි නම්
මා සවනේ රැව් දිදී රැඳි ඉඳිවි නම්...
පාළුව මකනා කවියක් සේ ඇසේවි නම්
මා සවනේ රැව් දිදී රැඳි ඉඳිවි නම්
ඔබ කිසිදා මා සින නොතලා රැඳේවි නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්...
මලට රේණු සේ...
