Sandaa Kaluwara Kura Gaga With Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Sanda Kaluwara Kura Gaga With Lyrics by Nanda Malani is a beloved Sinhala song with lyrics written by Madawala S Rathnayaka. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Sanda Kaluwara Kura Gaga With Song Lyrics

Sanda Kaluwara Kura Gaga With Song Lyrics by Nanda Malani
Singer(s)
Nanda Malani
Lyricist
Madawala S Rathnayaka
Music Composer
Nanda Malani
Views
64,888
Published on
2009-09-27

Unicode version of Sanda Kaluwara Kura Gaga With song lyrics


සැඳෑ කලුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගේ සරා සඳ
තනි වෙලා මා තනි වෙලා...
ආ... ආආ... ආ... ආ... ආ...

වලාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාලු වී ඇත
අඳුර පමණක් රජ වෙලා...
ආ... ආආ... ආ... ආ... ආ...

සැඳෑ කලුවර කුර ගගා විත්...

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තෙ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බ‍ර වෙලා...
ආ... ආආ... ආ... ආ... ආ...

සැඳෑ කලුවර කුර ගගා විත්...

ආ... ආආ... ආ... ආ... ආ...
BB Code for Forums:


HTML Code for web pages: