Ahasa Se Oba Ananthai Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Ahasa Se Oba Ananthai Lyrics by Nanda Malani is a beloved Sinhala song with lyrics written by Sunil Ariyarathna. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Ahasa Se Oba Ananthai Song Lyrics

Ahasa Se Oba Ananthai Song Lyrics by Nanda Malani
Singer(s)
Nanda Malani
Lyricist
Sunil Ariyarathna
Music Composer
Rohana Weerasinghe
Views
44,418
Published on
2011-09-01

Unicode version of Ahasa Se Oba Ananthai song lyrics


අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි...
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි... ඔබ අනන්තයි...

වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මදුවිතක් උතුරන තැනත් ඔබ...
තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ...

අහස සේ ඔබ අනන්තයි...

අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ...
සිසිලසක් දනවන තැනත් ‍ඔබ
උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ...

අහස සේ ඔබ අනන්තයි...
BB Code for Forums:


HTML Code for web pages: