Kotanaka Ho Pipila Lyrics

Kotanaka Ho Oba Pipila Lyrics by Nanda Malani is a beloved Sinhala song with lyrics written by Nanda Malini. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Kotanaka Ho Oba Pipila Song Lyrics

Kotanaka Ho Oba Pipila Song Lyrics by Nanda Malani
Singer(s)
Nanda Malani
Lyricist
Nanda Malini
Music Composer
Nanda Malini
Views
14,922
Last updated
August 25, 2026

Unicode version of Kotanaka Ho Oba Pipila song lyrics


කොතැනක හෝ... පිපිලා
යලි ඔබටමැ සුවඳ ගෙනෙන්නම්
කෙදිනක හෝ... වැඩිලා
යලි ඔබටමැ සෙවන සදන්නම්
කොතැනක හෝ...

පිපිලා...

තනි වී හිඳිනා සඳ නිදි නැති රෑ
පිපී සුවඳ දී උනිමි ඔබේ ලඟ

තනි වී හිඳිනා සඳ නිදි නැති රෑ
පිපී සුවඳ දී උනිමි ඔබේ ලඟ
පෙති පෙති ගලවා පා යට තෙරපා
මල මැලවූයේ ඇයි...

කොතැනක හෝ... පිපිලා
යලි ඔබටමැ සුවඳ ගෙනෙන්නම්
කෙදිනක හෝ... වැඩිලා
යලි ඔබටමැ සෙවන සදන්නම්
කොතැනක හෝ...

පිපිලා...

සායෙන් පෙලෙනා සඳ ඔබ වනයේ
විලිකුන් කර මම දුනිමි පලා ඵල

සායෙන් පෙලෙනා සඳ ඔබ වනයේ
දිලිකුන් කර මම දුනිමි පලා ඵල
සුහුබුල් ශාකා බිඳ ඵල වලඳා
ගස වැනසූයේ ඇයි...

කොතැනක හෝ... පිපිලා...
BB Code for Forums:


HTML Code for web pages: