Obai Ramya Sanda Kirana Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Obai Ramya Sanda Kirana Gana Andakare Lyrics by Nanda Malani is a beloved Sinhala song with lyrics written by Prof.Sunil Ariyarathna. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Obai Ramya Sanda Kirana Gana Andakare Song Lyrics

Obai Ramya Sanda Kirana Gana Andakare Song Lyrics by Nanda Malani
Singer(s)
Nanda Malani
Lyricist
Prof.Sunil Ariyarathna
Music Composer
H.M Jayawardhana
Views
31,572
Published on
2012-05-22

Unicode version of Obai Ramya Sanda Kirana Gana Andakare song lyrics


ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ
ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ...

සදානන්ද කරවු ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ
ප්රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්රාර්ථනයද ඔබය

ඔබයි රම්ය සඳ කිරණ...

ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ

ප්රේමයේ ද්වාරය ඔබ මට විවර කලෙහිය
දැන් මගේ අතීතය ඔබය
මගේ වර්තමානය ඔබය
උත්තරීතර අනාගතයද ඔබය

ඔබයි රම්ය සඳ කිරණ...
BB Code for Forums:


HTML Code for web pages: